April 25, 2024

දැරියක දුෂණය කළ ජුරාසික් පාර්ක් නළුවා අත්අඩංගුවට

ජුරාසික් පාර්ක් චිත්‍රපටයේ රඟපෑ  කැමරන් තෝර් දහතුන් හැවිරිදි ගැහැණු දරුවකු දූෂණය කිරීමේ වරදට අත්අඩංගුවට ගෙන ඇත.රඟපෑම ඉගැන්වීමේ මුවාවෙන් ලොස් ඇන්ජලීස් නගරයේ පාලු ස්ථානයකට ගෙන ගොස් මෙලෙස දූෂණය කර ඇති අතර මෙම නළුවාගේ වයස අවුරුදු පනස් හතරකි.

Rate this item
(0 votes)