ඉකුත් මැයි මස 25 වැනි දා පැවති ජනාධිපතිවරණයෙන් ජයගහණය කළ පෙට්රෝ පොරෂෙන්කො (Petro Poroshenko) යුක්රේනයේ නව ජනාධිපතිවරයා වශයෙන් අද (07) දිවුරුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
යුක්රේන අර්බුදය ආරම්භවීමෙන් අනතරු ව එහි පැවති ප‍්‍රථම ජනාධිපතිවරණය එයවන අතර පෙට්රෝ පොරෂෙන්කො බටහිර හිතවාදියෙකු ලෙස සැළකේ.
හෙතෙම දිවුරුම්දීමට පෙර රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් (Vladimir Putin) සමග සාකච්ඡාවක නිරත වූ බව විදෙස් මාධ්‍ය පෙන්වා දේ.