April 26, 2024

විනිවිද පෙනෙන ඇඳුමකින් සැරසුණු රිහානා

විනිවිද පෙනෙන ඇඳුමකින් සැරසී CFDA සම්මාන ප්‍රධානෝත්සවයකට (CFDA awards) සහභාගී වූ ප්‍රසිද්ධ ගායිකාවක්වන රිහානා සම්බන්ධයෙන් මේ දිනවල දී දැඩි කතාබහට ලක් ව තිබේ.

ශරීරයේ අභ්‍යන්තර අංග ද මනාව පෙනෙන ආකාරයට නිර්මාණය කර ඇති එම ඇඳුම හැඳ සිටි ඡායාරූප මේ දිනවල දී අන්තර්ජාලයේ වැඩි වශයෙන් හුවමාරුවන බව වාර්තා වේ.

ඇය එම ඇඳුමට රෝස පැහැති හම් කැබැල්ලක් ද පොරවාගෙන සිටි බව වාර්තා වේ.

කිසි දිනෙක අවධානමක් නොගෙන ලස්සන විය නොහැකි බව සිය ඇඳුම සම්බන්ධයෙන් කථා කළ වාර්තාකරුවන්ට රිහානා පසවා තිබේ.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 04 June 2014 13:45