April 20, 2024

Miss Asia Pacific 2014 කිරුළ මියන්මාරයට(වීඩියෝ සහිතයි)

පසුගිය දා කොරියාවේ දී පැවති Miss Asia Pacific 2014 තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට මියන්මාරය නියෝජනය කරමින් තරග වැදී May Myat Noe සමත් වී තිබේ.

කොරියාවේ Kim Eea දෙවැනි ස්ථානයත්, මැකාවෝ Hio Man Cha තුන්වැනි ස්ථානයත් දිනාගෙන ඇත.

එම තරගයේ හතර වැනි හා පස් වැනි ස්ථාන පිළිවෙළින් පිලිපීනයත් ඉන්දියාවත් හිමිකරගෙන තිබේ.

ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැද නිලූ‍ක්ෂි අමන්දා අවසන් තරගකාරියන් 15 දෙනා අතරට තේරී පත් විය.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 04 June 2014 10:55