March 29, 2024

අභිෂේක්ගේ පළමු බිරිඳ තනි වෙයි 

කරිෂ්මා කපූර් මේ වනවිට විවාහ වී සිටින සංජය කපූර්ගෙන් වෙන් වීමට තීරණය කර ඇති බවත් ඇය 2014 වසරේ නිල වශයෙන් වෙන්වීමට අපේක්ෂා කරන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

සංජය කපූර්ගෙන් වෙන් වී සිටින ඇය මේ වනවිට සිය මව සමග ජීවත්වන බව වාර්තා වේ.

ඇය 06 ශ්‍රේණියේ දී ම අධ්‍යාපනය නවත්වා රංගනයට එක් වූ ඇය අජේදේව්ගන් සමග පැවති ‍ප්‍රේම සම්බන්ධතාවය නැවැත්වීමෙන් අනතුරු ව අභිෂේක් භච්චන් සමග විවාහ විය.

එම විවාහය ද වැඩි කාලයක් නොපැවති අතර ව්‍යාපාරික සංජය කපූර් සමගින් විවාහ වූ ඇයට මේ වනවිට දරුවන් දෙදෙනෙක් සිටී.

Rate this item
(1 Vote)