March 29, 2024

තායිලන්තය සමග ඇති යුද සබඳතා අවසන් 

කුමන්ත‍්‍රණයකින් හමුදා රජයක් බලයට පැමිණීමත් සමග තායිලන්තය හා පවතින යුද සබඳතා අව ම කිරීමට ඕස්ටේ‍්‍රලියානු රජය තීරණය කර තිබේ.

තායිලන්තය සමග පැවැත්වීමට සැලසුම් කළ කි‍්‍රයාකාරකම් 03ක් අත්හිටුවන බව ඕස්ටේ‍්‍රලියානු විදේශ ඇමතිනී ජූලි බිෂොප් ප‍්‍රකාශ කර තිබේ.

තායි හමුදා නායකත්වය සමග සන්නිවේදන සබඳතා අව ම මට්ටමකින් පවත්වාගෙන යාමට ඕස්ටේ‍්‍රලියානු රජය තීරණය කර ඇත.

Rate this item
(0 votes)