April 25, 2024

ප්‍රිටි සින්ටාට 39 යි

ඉන්දීය සුරූපි නිළි ප්‍රිටි සින්ටාට වයස අවුරුදු 39 බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය සිනමාවේ සෑම අවස්ථාවක දී ම ස්වභාවික ව සිය මුහුණ පවත්වාගෙන සිටින අලංකාර සිනාවක් සහිත එක ම නිළිය ඇයවීමත් ඇයට රසිකයෝ ‘‘සැන්ටා බන්ටා’’ලෙස කතා කරයි.

රංගනයට මෙන් ම ගායනයට සහ නර්තනයට දක්ෂ ප්‍රිටි සින්ටා සංවේදී චරිතයකි.

අයට අවුරුදු 13 දී සිය පියා අහිමි වී ඇති අතර කන්‍යා සොයුරියක්වීමට අපේක්ෂා කළ සිය මව ඒ දේ වෙන් කළ බව ඇය සඳහන් කර තිබේ.

වයස අවුරුදු 39 ක් වුව ද ඇය තාම විවාහ වී නොමැති අතර පෙම්වතෙකු ද නොමැත.

Rate this item
(0 votes)