March 29, 2024

තායිලන්තයේ facebook නෑ

තායිලන්තයේ facebook පිවිසුම ඊයේ (28 ) පස්වරුවේ සිට තාවකාලික ව අවහිර කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ හේතුවෙන් ෆේස්බුක් පරිහරණය මිලියන ගණනක පිරිස දැඩි අපහසුතාවට පත් ව සිටින බව විදෙස් මාධ්‍ය පෙන්වා දේ.

ඉකුත් මැයි 22 වැනි දා එරට පාලන බලය හමුදාව අත්පත් කරගත් අතර එම හමුදා පාලනය විවවේචනය කරමින් ෆේස්බුක් ඔස්සේ ඇතැම් අදහස් පළවීම හේතුවෙන් එලෙස ෆේස්බුක් අවහිර කිරීමට හේතු වී ඇති බවට අනාවරණ වී ඇත.

රටේ නීතිය හා සාමය ආරක්ෂා කර ගැනීම සඳහා එලෙස ෆේස්බුක් අවහිර කළ බව තායිලන්ත ජාතික සභාව සඳහන් කර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 29 May 2014 12:32