March 29, 2024

රෝහලේ ඇති වූ ගින්නෙන් රෝගීන් මරුට

දකුණු කොරියාවේ, ජොන්සියොන් ප‍්‍රාන්තයේ රෝහලක ඇති වූ ගින්නකින් එහි ප‍්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 21 දෙනෙක් මරණයට පත් ව තිබේ.

තවත් රෝගීන් 06 දෙනෙක් පමණ බරපතල තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගින්න හට ගැනීමට හේතුව හෝ ගින්නෙන් සිදු වූ හානිය පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති බව දකුණු කොරියානු බලධාරිහු පෙන්වා දෙති.

Rate this item
(0 votes)