April 23, 2024

පෝලියෝ නිසා ගමනාගමනයට බාධා

පාලනය කළ නොහැකි පෝලියෝ රෝගය පැතිරීම හේතුවෙන් පාකිස්ථානයේ ජාත්‍යන්තර ගමනාගමනය සීමා කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තලෙයිබාන් ක්‍රියාකාරකයින් පෝලියෝ සඳහා ලබාදෙන එන්නත ලබාදීම වැළැක්වීම හේතුවෙන් උතුරු වසිරිස්ථාන් ප්‍රදේශයේ එම රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වී තිබේ.

එම පෝලියෝ රෝගය පැතිරීමේ වේගය අතිශය ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් පාකිස්ථාන සෞඛ්‍ය බලධාරීන්ට එය වැළැක්වීම සඳහා කටයුතු කිරීමට නොහැකි වී ඇත.

Rate this item
(0 votes)