ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, පාකිස්තාන අගමැති නවාස් ශරීෆ්, ඇෆ්ගන් ජනපති හමීඩ් කර්සායි ඇතුළු සාක් රාජ්‍ය නායකයෝ ඒ සඳහා සහභාගි වූහ.
එම රාත‍්‍රී භෝජන සංග‍්‍රහය සඳහා සමස්ත ඉන්දියාවේ සියළු කලාප නියෝජනය කරන ආහාර වර්ග එක් කර තිබූ බව වාර්තා වේ.
නරේන්ද්‍ර මෝඩි අග‍්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමේ උළෙලට පැමිණි සාක් රාජ්‍ය නායකයන්ට ඉන්දීය ජනාධිපති ප‍්‍රනාබ් මුකර්ජි ඊයේ විශේෂ රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක් ලබාදුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.