April 19, 2024

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ජෙරුලෙමට

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිය තෙදින නිල සංචාරය තුළ දී ජෙරුලෙමේ සංචාරයක නිරත වූ බව වාර්තා වේ.

සිය නිල සංචාරයේ අවසාන දිනය වශයෙන් එම සංචාරයේ නිරත විය.

ජෙරුසෙලම යනු මුස්ලිම්වරුන්ගේ යුදෙව්වන් බහුතරයක් වෙසෙන නරයක් වේ.

තව ද පාප් වහන්සේ පලස්තීනයට සහ ඊශ්‍රායලයට ගිය අතර එහි දී එම රාජ්‍යවල රාජ්‍ය නායකයින්ගේ ධානාත්මක ප්‍රතිචාර එතුමාට හිමි විය.

නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ පාප් වහන්සේ ජෙරුසෙලමේ යඩ් වශෙමි (Yad Vashem) වැනි ස්ථානවල ද සංචාරය කිරීම විශේෂත්වයකි.

 

Rate this item
(0 votes)