April 25, 2024

සිරියාවේ මරණ ඉහළට 

සිරියානු සිවිල් යුද්ධය හේතුවෙන් මරණයට පත් පුද්ගලයින් සංඛ්‍යාව එක්ලක්ෂ දෙදහස් හාරසිය දෙකක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගත වූ වසර 03 ක කාලය තුළ එම සංඛ්‍යාව වාරතා වී ඇති අතර එලෙස මරණයට පත් පුද්ගලයින් අතරින් 8,607 දෙනෙක් ළමුන් බව වාර්තා වේ.

එම පිරිස අතර සිවිල් වැසියන්, හමුදා සාමාජිකයන් සහ කැරළිකරුවන් ද සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දේ.

Rate this item
(0 votes)