March 29, 2024

ඉන්දියාවේ ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි 

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු අද පෙරවරු 08.00 ට ආරම්භ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රථමයෙන් ගෝව ප‍්‍රාන්තයේ ලෝක් සභා ආසන 02 ක ඡන්ද ගණන් කිරීම ආරම්භ වූ අතර සෙසු ප‍්‍රාන්තවල තැපැල් ඡන්ද ගණනය කිරීම ද සිදු විය.

Rate this item
(0 votes)