April 20, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

අමෙරිකානු හමුදා ජෙනරාල්වරයාගෙන් කපිතාන්වරියකට බලහත්කාරකම්

පවුලේ ඥාතීන් මරා දමන බවට තර්ජනයක් කරමින් අමෙරිකානු හමුදා ජෙනරාල්වරයකු කාන්තා කපිතාන්වරියකට බලහත්කාරකම් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චෝදනාවට ලක් වී සිටින ජෙනරාල් ජෙෆ්රි  සින්ක්ලෙයාර් මෙතෙක් එවැනි චෝදනාවකට ලක් වූ ඉහළම ඇමෙරිකානු නිලධාරියා වේ.

උතුරු කැරොලිනාවේ බ්‍රැග් වරාය හමුදා කඳවුරේ දී ඒ පිළිබඳ පැවැති නඩු විභාගය ඉතා උණුසුම් වාද විවාදවලින් යුක්ත වී ඇතැයි වාර්තා වේ.

51 හැවිරිදි ජෙෆ්රිට එරෙහි චෝදනා නඟන කපිතාන්වරියගේ නම හෙළිදරව් කර නොමැති අතර ජෙනරාල්වරයාට එරෙහි බොරු චෝදනා නඟමින් කාන්තාවක් ඉදිරිපත් කර ඇත්තේ දේශපාලන අවශ්‍යතාවක් අනුව බව විත්තියේ නීතිඥයෝ පවසති.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 11 March 2014 17:21