April 20, 2024

දිවිපිදූ නාවිකයන් තිදෙනෙකුට ගෞරව

දකුණු කොරියානු යාත්‍රාව අනතුරට පත්වූ අවස්ථාවේදී දිවිපිදූ නාවිකයන් තිදෙනෙකු දකුණු කොරියානු රජයේ ගෞරවයට පාත්‍ර කර ඇත.පුද්ගලයන් 300කට වැඩි පිරිසක් එහිදී අනතුරට ලක්ව මියගිය අතර  යාත්‍රාව ගමන් ගනිමින් ඇත්තේ  දකුණු කොරියාවේ ජේජු දූපත් වෙතයි. 

Rate this item
(0 votes)