April 20, 2024

ෂිනවත‍්‍රා තනතුරෙන් ඉවත් විය යුතුයි

තායිලන්ත අගමැතිනි යින්ලූක් ෂිනවත‍්‍රා එම තනතුරෙන් ඉවත්විය යුතු බවට එරට ව්‍යවස්ථාදායක අධිකරණය තීන්දුවක් ලබා දී ඇත.

ඇයට එරෙහි එරට සෙනෙට් සභිකයන් පිරිසක් ගොනු කළ නඩුවක තීන්දුවක් අනුව එය තීරණය වී තිබේ.

තායිලන්ත අගමැතිනියට එම තනතුරෙන් ඉවත්වන ලෙසට බල කරමින් පසුගිය කාලයේ විරෝධතා ද පැවැත් විය.

සිය තනතුරේ බලය අයුතු ලෙස භාවිතා කරමින් රාජ්‍ය නිලධාරින් ස්ථාන මාරු කළ බව ඇයට එරෙහි ව ලැබ ඇති ප්‍රධාන චෝදනා වේ.

Rate this item
(0 votes)