April 20, 2024

දකුණු අපිකාවේ මහ මැතිවරණයක්

දකුණු අපිකාවේ 05 වැනි මහ මැතිවරණය පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අප්‍රිකානු නැෂනල් කොන්ග්‍රසය (African National Congress) ප්‍රධාන පක්ෂය ලෙස තරග කරන අතර විපක්ෂය ලෙස ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (Democratic Alliance) තරග කරයි.

එරට ජනාධිපති ජේකොබ් සුමා (Jacob Zuma) නැවතත් ජනාධිපතිවරණයට තරග කරන බව වාර්තා වේ. 

Rate this item
(0 votes)