March 28, 2024

ෂිනවත‍්‍රාට නඩු

තායිලන්ත පාර්ලිමේන්තුවේ සෙනෙට් සභිකයන් පිරිසක් එරට අගමැතිනි යින්ලක් ෂිනවත‍්‍රාට එරෙහි ව්‍යවස්ථාදායක අධිකරණයේ නඩු පවරා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිය බලය අයුතු ලෙස භාවිතා කළ බවට චෝදනා කරමින් එලෙස නඩු පවරා තිබේ.

2011 වසරේ දී තායිලන්ත ආරක්ෂක ලේකම්වරයා අත්තනෝමතික අයුරින් මාරු කර ඇති බවට සෙනෙට් සභිකයන් සඳහන් කර තිබේ.

නඩු තීන්දුවෙන් ඇය වරදකරු වුවහොත් ධුරය අහිමිවන අතර වසර 05 කට දේශපාලන කටයුතු තහනම්වන බවත් වාර්තා වේ.

Rate this item
(0 votes)