April 25, 2024

ලොව සරාගී ම කාන්තාව 

බ්‍රිතාන්‍යයේ ජ්ඩ්ර් සඟරාව වාර්ෂික ව පවත්වන පාඨක සමීක්ෂක්‍ෂණයක දී ලොව සරාගී ම කාන්තාව ලෙස ඔස්කා සම්මානලාභී නිළි ජෙනිෆර් ලෝරෙන්ස් නම් කර ඇත.

2013 වසරේ ජෙනිෆර් සරාගී කාන්තා ලේඛනයේ සිවුවැනි ස්ථානයේ සිටි අතර 2014 වසරේ ඇයට  ප්‍රථම ස්ථානය හිමි ව තිබේ.

ලොව සරාගී ම කාන්තාව ලෙස තමා තේරී පත්වීමට හේතුව තමා තුළ ඇති සැහැල්ලු බව හා සරලකම බවත් තමාට එම තත්ත්වය හිමිකර දුන් ජනතාවට ස්තූතිය පිරිනමන බවත් ජෙනිෆර් මාධ්‍යයට සඳහන් කර ඇත.

Rate this item
(0 votes)