April 19, 2024

2001 අද වැනි දවසක

දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ 2001 අද වැනි දවසක සිරියාවේ සංචාරයක නිරත වී තිබේ.

දහස් සංඛ්‍යාත සිරියානු වැසියන් හෙතෙම දැක බලා ගැනීම සඳහා රැස් ව සිටි බව වාර්තා වේ.

සිරියාව මුස්ලිම් රටක් වුව ද එහි ජනතාව ඉතා සුහදශීලී ලෙස දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ පිළිගෙන ඇත.

Rate this item
(0 votes)