April 24, 2024

තවත් නැවක් අනතුරේ

දක්ෂිණ හොංකොං ප්‍රදේශයේදී  නෞකාවක් සහ  බත්ලක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 11 අතුරුදහන් වී ඇතිබව විදෙස් මාධ්‍ය පවසයි.භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ සිටි එකොලොස් දෙනෙකු මෙලෙස අනතුරට පත්ව ඇත. නෞකාවේ කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු සිට ඇති අතර ඉන්එක් අයෙක් පමණක් දිවි බේරාගෙන ඇත.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 06 May 2014 17:22