April 19, 2024

ලොව වයස්ගත ම පුද්ගලයා 

පිරිමි පුද්ගලයින් අතර ලොව වයස්ගත ම පුද්ගලයා අමෙරිකාවේ නිව්යෝක් නගරයේ සිටින බව වාර්තා වේ.

ඇලෙක්සැන්ඩර් ඉමිචි (Alexander Imich) නම් ඔහු 1903 පෙබරවාරි මස 04 වැනි දා පෝලන්තයේ උපත ලබා ඇති අතර ඔහු මේ වනවිට 111 වැනි වියේ පසු වේ.

1950 වසර අතර කාලයේ දී ඔහු සිය බිරිඳවන නසීස් ඉන්වේඩඩ් සමග අමෙරිකාවට පැමිණ ඇත.

ඔහු තරුණ කාලයේ දී ආහාර පාලනය කළ බවත් ජිම්නාස්ටික් ක්‍රීඩාවට සහ පිහිනුම් ක්‍රීඩාවට ද යොමු ව සිටි බවත් වාර්තා වේ.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 07 May 2014 09:20