April 20, 2024

නිවේදිකාවට වඳුරාගෙන් ප්‍රහාර 

අමෙරිකාවේ හූස්ටන් ප්‍රදේශයේ බඩගින්නේ සිටි වඳුරෙකුට මිදි ගෙඩියක් ලබා දීමට උත්සාහ කළ රූපවාහිනි නිවේදිකාවකට එම වඳුරා ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තා වේ.

ඩෙබෝරා ඩන්කන් නමැති නිවේදිකාව එම ප්‍රහාරයට ලක් ව තිබේ

Rate this item
(0 votes)
Last modified on Tuesday, 06 May 2014 11:09