විශාල පිරිසක් පස්වලට යට වූ අතර පුද්ගලයින් 60 දෙනෙක් ඉන් මරණයට පත් විය.
එය ඉතා ප්රබල භූ කම්පනයක් වූ අතර එය රික්ටර් මාපකයේ 6.5 ක් ලෙස සටහන් විය.
ප්රංශය, බටහිර ජර්මනිය, ඔස්ත්රියාව, චෙකොස්ලෝවැකියාව ආදි රටවලට ද එම භූමි කම්පාව බල පෑ ඇතැයි වාර්තා වේ.
ඉතාලිය විශාල භූ කම්පනයකට 1976 අද වැනි දවසක මුහුණ පා තිබේ.