April 20, 2024

1961 අද වැනි දවසක

අමෙරිකානු නාවුක අණ දෙන නිලධාරී ඇලන් බාර්ට්ලෙට් ෂෙපර්ඩ් නමැති පුද්ගලයා 1961 අද වැනි දවසක අභ්‍යවකාශයට ගොස් තිබේ. 

අමෙරිකානු ජාතිකයෙක් අභ්‍යවකාශයට ගිය ප්‍රථම අවස්ථාව එයවන අතර ඔහු ෆ්‍රීඩම් 07 නැමැති රොකට් යානයේ එහි ගොස් තිබේ.

නාසා ආයතනයේ පුද්ගලයින් එම රොකට් යානය අභ්‍යවකාශ ගත කර තිබේ.

Rate this item
(0 votes)