April 24, 2024

බේරාගැනීමේ මෙහෙයුම් අතහරී

ඊසාන දිග ඇෆ්ගනිස්ථානයේ සිදු වූ මහා නායයාම නිසා පස් සිරවී ඇති පුද්ගලයින් ගොඩගැනීමේ මෙහෙයුම අත්හැර දමා ඇති බව වාර්තා වෙයි.

බේරා ගැනීමේ කණ්ඩායම් සහ ගම් වැසියන් දෙවන දිනයටත් මෙහෙයුම්වල නිරතව සිටි බවත් අනතුර සිදු වූ විපතට පත් ජනතාව සඳහා සහන මෙහෙයුම් පෙරට යමින් පවතින බව ඊශාන දිග ඇෆ්ඝනිස්තානයේ බාදක්ශාන් ප්‍රාන්තයේ නියෝජ්‍ය ආණ්ඩුකාර මොහමඩ් බිදාර් පවසයි.

මළ සිරුරු 350කට වැඩි ප්‍රමාණයක් පසුගිය රාත්‍රියේදී සොයා ගෙන ඇති බව බීබීසි ප්‍රවෘත්ති සේවය පවසයි.

Rate this item
(0 votes)