April 25, 2024

1986 අද වැනි දවසක

ශ්‍රී ලාංකික පුද්ගලයින් 21 දෙනෙක් මරණයට පත් කරමින් 1986 අද වැනි දවසක කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ දී මගී ගුවන් යානයක බෝම්බයක් පුපුරා තිබේ.

පුද්ගලයින් 128 දෙනෙක් එහි ගමන් කර ඇති අතර පුද්ගලයින් 41 දෙනෙක්ට තුවාල සිදු වී ඇත. 

එහි බ්‍රිතාන්‍ය ජාතික පුද්ගලයින් 25 දෙනෙක් ද ගමන කර ඇති අතර ඉන් පුද්ගලයින් 05 දෙනෙක් තුවාල ලබා තිබේ.

එය ත්‍රස්තවාදී ප්‍රහාරයක්වන්නට ඇතැයි සැක කරයි.

ලන්ඩන්වල ගෙට්වික් (Gatwick) ගුවන්තොටුපොලේ සිට එම එයාලංකා ගුවන් යානය ඩුබාහි සූරීච් (Zurich) ගුවන්තොටුපොලේ නැවතී සිට ශ්‍රී ලංකාව බලා පැමිණ තිබේ.

Rate this item
(0 votes)