April 24, 2024

අඟහරු ගමනට නාසා ආයතනයෙන් ඇඳුමක් 

අමෙරිකානු අජටාකාශ මධ්‍යස්ථානයවන නාසා ආයතනය අනාගතයේ අඟහරු ග්‍රහයා වෙත යාම සඳහා නව අජටාකාශ ඇඳුමක් නිර්මාණය කර තිබේ.

Z-2 නමැති එම අජටාකාශ ඇඳුම ඉදිරියේ දී රතු ග්‍රහයා වෙත යන පුද්ගලයින් හට ලබාදෙන බව නාසා ආයතනය සඳහන් කර ඇත.

සෙසු නිර්මාණ 02 ක් අභිබවා 63% ක් එනම් ඡන්ද 233,431 ක් ලබා ගනිමින් එම තාක්ෂණය සනාථ වී තිබේ.

Rate this item
(0 votes)