March 29, 2024

මැයි දිනයට ඉතාලියේ විරෝධතා රැළි 

විරැකියාවට විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වී ඇති බවට චෝදනා කරමින් මැයි දිනය හේතුවෙන් ඉතාලියේ විරෝධතා රැළි රැසක් පැවැත් විය.

ටියුරින් නගරයේ පැවති එවැනි රැළියක දී පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම් ද හට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉතාලියේ විරැකියාව මේ වනවිට 12.7 %  ක් දක්වා ඉහළ ගොස් ඇත.

Rate this item
(0 votes)