April 23, 2024

2011 අද වැනි දවසක

අල්කයිඩා සංවිධානයේ නායක ඔසාමා බිල්ලාඩ්න් අමෙරිකානු හමුදාව 2011 අද වැනි දවසක ඝාතනය කර තිබේ.

2011 වසරේ පෙන්ටගනයට එල්ල වූ අමෙරිකාවේ ත්‍රස්තවාදී ප්‍රහාරයේ මහ මොළකරු ලෙස ඔහු හඳුන්වයි.

 

54 වියේ පසු වූ බිල්ලාඩ්න් පාකිස්ථානයේ සැඟ වී සිටිය දී ඝාතනය කර ඇත.

Rate this item
(1 Vote)