April 24, 2024

ආශිකී 2 නිළිය සරාගී වෙයි

බොලිවුඩයේ අහිංසකාවිය ලෙස ආශිකී 2 චිත්‍රපටය හරහා  ජනප්‍රියත්වයට පත් ශ්‍රද්ධා කපූර් පසුගිය සතියේ වෝග් සඟරාව වෙනුවෙන් කළ ඡායාරූප එකතුව මේ වනවිට  දැඩි සේ කතාබහට ලක් ව තිබේ.

විශේෂයෙන් ජනප්‍රිය නළු ශක්ති කපූර්ගේ දියණියවන ශ්‍රද්ධා සරාගී ලෙස ඡායාරූපවලට පෙනී සිටීම පිළිබඳ බොහෝ දෙනෙක් තුළ යම් අප්‍රසාදයක් ඇති වී ඇතැයි වාර්තා වේ.

ප්‍රථම වරට ඇය එලෙස වෝග් සඟරාවට එක් ව තිබේ.

කෙසේ වුව ද ශ්‍රද්ධා කපූර් ෂහීඩ් කපූර් සමග රංගනයෙන් දායකවන ‘හයිඩර්’ චිත්‍රපටයේ වැඩකටයුතුවල යෙදෙන බව වාර්තා වේ.

Rate this item
(1 Vote)
Last modified on Monday, 28 April 2014 10:19