April 24, 2024

1986 අද වැනි දවසක

සෝවියට් සමූහ ආණ්ඩුව ප්‍රථම න්‍යෂ්ටික අනතුරට 1986 අද වැනි දවසක මුහුණ පා තිබේ.

එම න්‍යෂ්ටික අනතුර යුක්රේනයේ ශක්ති බලාගාරයක සිදු වී ඇත.

එම අනතුරින් සාමාන්‍ය ජනතාව මරණයට පත් වූව ද කොපමණ පිරිසක් මරණයට පත් වූයේ ද යන්න ප්‍රසිද්ධ කර නොමැති බව ටෑස් (Tass) වාර්තාව පෙන්වා දෙයි.

තුවාල ලැබූ පුද්ගලයින් රෝහල් ගත කර තිබේ.

Rate this item
(0 votes)