April 16, 2024

1962 අද වැනි දවසක

අමෙරිකා එක්සත් ජනපදය සිය ප්‍රථම රොකට් යානය 1962 අද වැනි දවසක සඳ මතට ගොඩ බස්වන ලදී.

රේන්ජර්iv (Ranger iv) නමැති රොකට් යානය එලෙස ගොස් තිබේ.

ඡායා රූප ලබා ගැනීම සඳහා එම යානය සඳ මතට ගිය ද තාක්ෂණික දෝශයක් හේතුවෙන් එම කටයුත්ත අසාර්ථක වූ බව වාර්තා වේ.

අමෙරිකාවේ සඳ වෙත ගිය ප්‍රථම සාර්ථක රොකට් යානය එයවන අතර 1952 වසරේ දී රුසියාව චන්ද්‍ර ගමන සිදු කර ඇත.

Rate this item
(0 votes)