April 25, 2024

හොංකොං ජාතිකයෙක් අත්අඩංගුවට

යුවෑන් මිලියන 3.62 සමග හොංකොං ජාතික පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

දකුණු චීනයේ ග්වැංඩොංග් ප්‍රාන්තයට යාමට උත්සහ කිරීමේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුගේ පාදවල මුදල් නෝට්ටු බැඳ තිබූ බව වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 25 April 2014 14:38