April 20, 2024

බියොන්සේගේ අලුත් ගීත ඇල්බමය එළියට 

බියොන්සේ නොවුල් (Beyonce Knowles) සිය නවත ම ගීත ඇල්බමයවන "ප්‍රිටි හට්ස්" ("Pretty Hurts") නමැති ගීත ඇල්බමය ඊයේ එළි දක්වා තිබේ.

මෙලිනා මැට්සොවුකස් (Melina Matsoukas) එය අධ්‍යක්ෂණය කර තිබේ.

දුෂ්කරතා මධ්‍යයේ සිදු කර ඇති එම ගීත ඇල්බමය සඳහා විශාල පිරිවැයක් යොදා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Rate this item
(0 votes)