April 19, 2024

1983 අද වැනි දවසක 

හිට්ලර් ඩයරීස් ("Hitler Diaries") නමින් සඟරාවක් ජර්මන් සඟරා සමාගමක්වන ස්ටර්න් (Stern) නමැති ආයතනය 1983 අද වැනි දවසක පළ කර තිබේ.

දෙවන ලෝක යුද්ධයේ සිදුවීම් ගණනාවක එකතුවක් එම සඟරාවේ අන්තර්ගත විය.

විශාල මතබේද රැසකට ලක් වූ සඟරාවක් ලෙස හිට්ලර් ඩයරීස් හඳුන්වයි.

Rate this item
(0 votes)