March 29, 2024

1967 අද වැනි දවසක

කර්නල් ව්ලැඩ්මීර් කොමරෝ නමැති රුසියානු ජාතික අජටාකාශගාමියෙක් 1967 අද වැනි දවසක අභ්‍යවකාශ අනතුරකින් මරණයට පත් ව තිබේ.

40 වැනි වියේ පසුවෙමින් සිටිය දී මරණයට පත් ඔහු ප්‍රථම අභ්‍යවකාශ බිල්ල ලෙස හඳුන්වයි.

අත්දැකීම් සමූහයකින් යුත් එම අජටාකාශගාමියා අත්හදා බැලීමක් සිදු කර නැවත පෘථිවි තලයට පැමිණීමේ දී එම අනතුරු සිදු ව ඇතැයි වාර්තා වේ.

Rate this item
(0 votes)