April 20, 2024

ලොව වේගවත් ම විදුලි සෝපානය චීනයන්

චීනයේ සීටීඑෆ් ෆිනෑන්ස් ආයතනය ලොව වේගවත් ම විදුලි සෝපානය නිර්මාණය කිරීමට ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

හිටාචි (Hitachi) ආයතනය එම විදුලි සෝපානයේ ඉදිකිරීම් කටයුතු සිදු කරන අතර 2016 වසරේ දී එහි වැඩකටයුතු අවසන් කිරීමට නියමිත ය.

එම විදුලි සෝපානයෙන් තත්පර 43 ක දී 95 වැනි මහලට ළඟා විය හැකි ය.

තායිවානයේ පිහිටා ඇති තායිපේ 101 නමැති විදුලි සෝපානය දැනට ඇති ලොව වේගවත් ම විදුලි සෝපානයවන අතර එය පැයට කිලෝ මීටර් 1.6 ක වේගයෙන් ගමන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 23 April 2014 13:26