April 25, 2024

රුපියල උඩ යයි

සති දෙකක් තිස්සේ පහත වැටී තිබූ රුපියලේ අගය ඉකුත් 14 වැනිදා අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ.

ඒ අනුව ඩොලරයක් සඳහා විනිමය අනුපාතිකය සටහන් වූයේ රුපියල් 130යි ශත 52ත්, ශත 57ත් අතර ප‍්‍රමාණයකි.

ආනයනකරුවන්ගෙන් ඩොලර් විනිමය සඳහා පවතින ඉල්ලූම ඉහළ යාම හේතුවෙන් රුපියලේ අගය අඩු වුවද, බැංකු මගින් ඩොලර් විනිමය විකිණීම ඊට සාපේක්ෂව ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් රුපියලේ අගය ඉහළ ගොස් තිබේ. 

Rate this item
(1 Vote)