April 19, 2024

ටෝකියෝ සිමෙන්ති සමාගමෙන් ශාඛාවක්

ටෝකියෝ සිමෙන්ති සමාගම ඔවුන්ගේ ජෛව විද්‍යත්මක ශක්ති ශාඛාවක් මහියංගණය නගරයේ පිහිටුවා ඇතැයි වාර්තා වේ.

එහි දී 5MW දක්වා ශක්ති ප්‍රභවයක් නිපදවීමට හැකි අතර ඒ සඳහා රුපියල් බිලියන 2.4 ක් වැය කර තිබේ.

Rate this item
(0 votes)