April 25, 2024

රන් මිල පහළට 

ලෝක වෙළෙඳපොලේ රන් මිල පහළ ගොස් ඇතැයි වාර්තා වේ.

ඉකුත් සතිය තුළ කැපී පෙනෙන අඩුවීමක් දක්නට ලැබුණු රන් අවුන්සයක මිල ඊයේ ඩොලර් 1300 කට වඩා අඩු ප‍්‍රමාණයකින්  වාර්තා විය. 

යුක්රේන අර්බුදය සමනයවීම සහ චීනයේ ඉල්ලුම අවිනිශ්චිතවීම එම තත්ත්වයට හේතුවක් ලෙස සැලකෙන අතර 2014 වසරේ දී මෙන් ම 2015 වසරේදී ද රන් මිල පහළ මට්ටමක පවතිනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

 

Rate this item
(0 votes)