March 29, 2024

ලොව තුනීම ස්මාර්ට් ජංගම දුරකථනය ඉන්දියාවෙන්

ලොව තුනීම ස්මාර්ට් ජංගම දුරකථනය නිපදවීමට ඉන්දියාව සමත් වී ඇත .ඉන්දියාවේ ‘Gionee’ සමාගම විසින්  නිපදවා ඇති මෙම  ජංගම දුරකථනයේ ඝනකම මිලිමීටර් 5.55 කි. ‘Gionee ELIFE S5.5’  නම්වන මෙම ස්මාර්ට් ජංගම දුරකථනයේ බර ග්‍රෑම් 130ක් වන අතර එළඹෙන 7 වැනිදා එය වෙළෙඳ පොළට නිකුත් කිරීමට නියමිතය . මෙම ජංගම දුරකථනයේ මිල ඉන්දියානු රුපියල් 27,999 කි 

Rate this item
(1 Vote)