April 20, 2024

අවුරුදු තෑග්ග සුපුරුදු පරිද්දෙන් 

අඛණ්ඩ ව වසර ‍12 ක කාලයක් පුරා සිදු කරන අවුරුදු ගනුදෙනු සඳහා තෑගි ලබාදීමට සම්පත් බැංකුව මෙවරත් ක්‍රියා කිරීමට අපේක්ෂාවෙන් සිටින බව වාර්තා වේ.

මෙවර තෑගි පිරිනැමීමේ වැඩපිළිවෙළ යටතේ සම්පත් ඉතිරි කිරීමේ ගිණුමක රුපියල් 25,000 ක් තැන්පත් කරන්න පුද්ගලයින් හට අගනා අකුලන පුටුවක් තෑගි කිරීමට සම්පත් බැංකුව සූදානම් ව සිටී. 

ඊට අමතරව රුපියල් 50,000 ක් තැන්පත් කරන පුද්ගලයින්ට සම්පත් බැංකුව වටිනා බිත්ති ඔරලෝසුවක් පිරිනමයි. 

මෙවරත් එම බිත්ති ඔරලෝසුව Wadsco සමාගම සම්පත් බැංකුව වෙනුවෙන්ම නිෂ්පාදනය කර ආනයනය කළ අතර ඒ සඳහා Wadsco සමාගමේ වගකීම් සහතිකය ද ලබා දී ඇත.

Rate this item
(0 votes)