April 18, 2024

ප්‍රාග්ධන වෙළෙඳපොල ගැන හැදෑරීමේ අවස්ථාවක් 

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව යටතේ පවතින ප්‍රාග්ධන වෙළෙඳපොල පිළිබඳ විශේෂ සහතික පත්‍ර පාඨමාලාව හැදෑරීම සඳහා මේ දිනවල දී අයැදුම්පත කැඳවයි.

මාස 06 ක කාල සීමාවක් තුළ පැවැත්වෙන එම පාඨමාලාව සිංහල මාධ්‍යයෙන් හැදෑරීමට හැකි අතර උසස් පෙළ සමත්වීම එම පාඨමාලාව හැදෑරීමට අවම සුදුකම වේ.

වැඩි විස්තර  www.cmetsec.gov.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකි අතර අප්‍රේල් මස 11 වැනි දා අයැදුම්පත් භාර ගැනී ම අවසන් වේ.

Rate this item
(0 votes)