March 29, 2024

ජනපති - සජිත් "සිට්‍රස් " සිට තරග නරඹයි

සංචාරකයින් සඳහා තවදුරටත් පහසුකම් පුළුල් කරමින් වස්කඩුවේ ඉදිකරන ලද "සිට්‍රස් රිසෝට්" හෝටලය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් ඊයේ පස්වරුවේ වෘත්ත කරන ලදි.

මෙම අවස්ථාවට ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරු ද ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද එක්විය.

ශ්‍රී ලංකා ක්‍රිකකට් කණ්ඩායම පන්දුවාර 20 ලෝක කුසලානය ලබාගන්නා ආකාරය ජනාධිපතිවරයා නරඹා ඇත්තේ මෙම හෝටලයේ සිටය.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා ද එක්විය

 

Rate this item
(0 votes)