April 20, 2024

ලිබර්ටි පාවහන් කොළඹට 

ලොව සුපතල ලිබර්ටි (Liberty) පාවහන් සමාගමේ අලෙවිසැලක් කොළඹ 3, ගාලු පාරේ අංක 526 දරණ ස්ථානයේ දී පසුගිය දා විවෘත කෙරිණි.

ජාත්‍යන්තර මට්ටමින් නිපදවන විවිධ විලාසිතා වල පාවහන් පෙළක් මෙහි ප්‍රදර්ශණයට තබා තිබේ.

Liberty පාවහන් සමාගම ඉන්දියාවේ දෙවන විශාලතම පාවහන් සමාගම වන අතර ඔවුන් දිනකට පාවන් යුගල 50,000 ක් පමණ ලොව පුරා පිහිටා ඇති විවිධ ශාඛා වලින් අලෙවි කරන බව එම සමාගම පවසයි.

Rate this item
(0 votes)