April 24, 2024

කැළණිවැලි කැනරීස් මැකී සමාගම යටතට

සී.ඩබ්. මැකී සමාගම සීඅයිසී ඇග්‍රී බිස්නස් පුද්ගලික සමාගමේ අනුබද්ධ සමාගමක් වූ කැළණිවැලි කැනරීස් (KVC) සමාගම පවරා ගනී.

කැළණිවැලි කැනරීස් සමාගමේ සියයට 88.23ක කොටස් ප්‍රමාණයක් රුපියල් මිලියන 130ක මුදලකට පවරා ගැනීමත් සමඟ සී.ඩබ්. මැකී සමාගම එහි ප්‍රධාන කොටස් හිමියා බවට පත් වී ඇත.

කැළණිවැලි කැනරීස් සමාගම බෝතල් කළ පැණි බීම හා පැකට් කළ ආහාර නිෂ්පාදනය සිදු කරයි.

 

Rate this item
(0 votes)