April 20, 2024

වාහන ප‍්‍රතිඅපනයන මෙහෙයුම් 40,000 ක් 

2014 වසරේ ප්‍රථම මාස 03 ඇතුළත පමණක් හම්බන්තොට මහින්ද රාජපක්ෂ වරායේ වාහන ප‍්‍රතිඅපනයන මෙහෙයුම් 40,000 ක් සිදුකර ඇතැයි වාර්තා වේ.

වසර අවසන්වීමට පෙර එම මෙහෙයුම් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවනු ඇතැයි ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය සඳහන් කරයි.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ වරාය ආසියාවේ වාහන ප‍්‍රතිඅපනයන කටයුතු සිදු කෙරෙන විශාලත ම වරාය ලෙස හඳුන්වයි.

Rate this item
(0 votes)