ඒ අනුව අමෙරිකානු ඩොලර් බිලියන 1.7 ක මුල්‍යමය ආයෝජනයක් සහිත සමාගමක් ලෙස BOI සමාගම් පද්ධතිය ඩයලොග් ආයතනය ඉහළ ස්ථානයක රඳවා තබා තිබේ.
ඩයලොග් ඇක්සියාටා, ටීවී සමාගම අමෙරිකානු ඩොලර් මිලියන 115 ක ආයෝජනයක් සිය 4ජී සහ 3ජී අධිවේග අන්තර්ජාල සැපයුම් වැඩි දියුණු කිරීම සඳහා ආයෝජනය කර ඇත.